Thursday, October 25, 2012

මේකනම් මට ආවේ ඊයකින් බලමු එහෙනම්

ඇය දගකර නැතිකරගත්
කන්යා පටලය
විවාහයට පෙර නැවත
සකසා දෙන්නට
නම්බුකාර පෝසත් පියා
හොර වෙදෙක් වෙත
ඇය කැ‍ටුව ගොස් ...

ඇගේ කන් බෙරය ගෙන
කන්යා පටලය ලෙස සවිකර
විවාහයට සතුටින් මුහුන දෙන්නැයි කියුවිට
වැඩේ හරිදැයි සැකහැර දැනගන්නට
වෙදාද පොලබවාගෙන
ආ....හා.....!

නැවතත් කන්යා පටලය කැඩි
ඇය ලග එන විවාහය ගැන හඩමින්
වෙදා පෝසත් පියාගේ මුදල් ගැන හිතමින්
අනිත් කන් බෙරයද ගෙන
පෙර ශල්යකර්මයම කර
ඇයව ශල්යාගාරය එදිරිපස බන්කුවක හිදුවා.....

පියා පැමින ඇය කැ‍ටුව යන්නට
කතාකල විට
ඇය නිහඩව
දියනිය නැසුකන්ව සිටිනබව
පියා දුවගොස් වෙදාට කීවිට
වෙදා පැමින ඔසවා ඇගේ ගවුම
"තාත්තා ගෙදර යන්න කතාකරනවා"  කියුවිට
ඇය නැගිට සිනාසී
පියා සමග සතුටින් ගෙදර ගියාය....

අපේ සමාජයත් ඇය වැනිය
කන් බෙරවලින් කන්යා පටල සවිකරගෙනය
මොනවා කිව්වත් ඇහෙන්නේ නැතිය
ගව්ම ඔසවා ඉන්ද්‍රියටම කතා කල යුතුය