Tuesday, May 31, 2011

පරාගනය වුවත් ඈය

සුපිපි මල්
සිඹිති බමරුන්
පරාගනයවේ
බොහොමයක් මල්....
අනේ බමරින්දුනේ
පරාගනය වුවත් ඈය
හටනොගන්නේ ඈයිද
තිරසාර ඵල...???

අන්සතු මල

හිමි නෑ නුබ මට
හරියට අර ඈත තියන සද වාගේ
මමයි මී මෑස්සා මලේ රොන් සොයන
නුබය කිසිදා රොන් නොදෙන
අන්සතු මල