සිහින
මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න... !!!
Tuesday, May 31, 2011
පරාගනය වුවත් ඈය
සුපිපි මල්
සිඹිති බමරුන්
පරාගනයවේ
බොහොමයක් මල්....
අනේ බමරින්දුනේ
පරාගනය වුවත් ඈය
හටනොගන්නේ ඈයිද
තිරසාර ඵල...???
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment