Thursday, October 20, 2011

දෙවියන්ටත් කීමට නොහැකි ස්ත්‍රින් ගැන.



ශාස්තර බැලිම කේන්දර බැලිම වැනි ගුප්ත විදයා ක්‍රම අපි භාවිතා කරනවානේ.ශාස්තර ක්‍රම හරහා බැලිය නොහැකි කරුනු  පිලිබදව වේද ග්‍රන්තවල සදහන් වෙන්නේ මෙසේයි.

අශ්වප්ලුතන් වාක්ශන ගර්ජිතන්
ස්වේවශීනන්වාදයවර්ශනන් වා
ස්ත්‍රිනාන්ච  චිත්තන් පුරුශය භාගයන්
දේවෝ නජානති කු‍තෝ මනුස්ශයන්

දිනන අශ්වයා තේරිමද,අහස කොයි මොහොතක ගොරවයිද,අකුනක් වදින්නේ කුමන තැනකටද,අද වසීද නැද්ද යන කරුනද, ස්ත්‍රියකගේ සිතේ ස්භාවය පිලිබදවද,පුරුශයකුට භාගයය මේ ලෙස උදාවේයයිද? යන කරුනු හය ස්තීරකොට කීමට දෙවියන්ටත් නොහැක්කේය.
ඉතින් බොලන්ලා අපි කුමක් පවසමුද මේම ස්ත්‍රින් ගැන.

No comments:

Post a Comment