Wednesday, March 23, 2011

කොල්ලා හා බල්ලා

දකින දකින පදුරට
චූ කරන
කොල්ලායි බල්ලායි
එක වාගේමලු
එතකොට
කෙල්ල???






ලියමු බලන්න අදහස.

2 comments:

  1. පූසන්ට හිටගෙන චූ කරන්න බෑ බල්ලන්ට වගේ

    ReplyDelete