Monday, March 21, 2011

එජාප නායකත්ව අර්බුදය විසඳා ගැනීමට ඡන්දයක්‌ - රනිල් තීරණය කරයි (පුවතක්)

එකා අදිපතියාලු
කවුද බොල
මමද?....
වෙන්න බෑ...
ඈයි යකෝ මේ තියන්නේ
ප්‍රජාතන්තරවාදේ
ගොනි ගනන් පුරවලා
සිරිකොතේ
වරෙව් ගනිව්
ගොඩම රුපියලයි.

No comments:

Post a Comment