සුපිපි මල්
සිඹිති බමරුන්
පරාගනයවේ
බොහොමයක් මල්....
අනේ බමරින්දුනේ
පරාගනය වුවත් ඈය
හටනොගන්නේ ඈයිද
තිරසාර ඵල...???
Tuesday, May 31, 2011
අන්සතු මල
හිමි නෑ නුබ මට
හරියට අර ඈත තියන සද වාගේ
මමයි මී මෑස්සා මලේ රොන් සොයන
නුබය කිසිදා රොන් නොදෙන
අන්සතු මල
හරියට අර ඈත තියන සද වාගේ
මමයි මී මෑස්සා මලේ රොන් සොයන
නුබය කිසිදා රොන් නොදෙන
අන්සතු මල
Wednesday, March 30, 2011
Friday, March 25, 2011
බොමුද තව එක සිගරට්ටුවක්?
සෑම අවුරුද්දක් පුරාම දුම් පානය කරන පුද්ගලයන් නිසා අක්‍රිය දුම් පානයෙන් පුද්ගල මරන 53000 පමන සිදුවේ. දුම් වෑටියක් දෑවෙනවා ජීවිතයක් නෑසෙනවා නෑද්දතාම තේරුනේ
Wednesday, March 23, 2011
Monday, March 21, 2011
එජාප නායකත්ව අර්බුදය විසඳා ගැනීමට ඡන්දයක් - රනිල් තීරණය කරයි (පුවතක්)
එකා අදිපතියාලු
කවුද බොල
මමද?....
වෙන්න බෑ...
ඈයි යකෝ මේ තියන්නේ
ප්‍රජාතන්තරවාදේ
ගොනි ගනන් පුරවලා
සිරිකොතේ
වරෙව් ගනිව්
ගොඩම රුපියලයි.
කවුද බොල
මමද?....
වෙන්න බෑ...
ඈයි යකෝ මේ තියන්නේ
ප්‍රජාතන්තරවාදේ
ගොනි ගනන් පුරවලා
සිරිකොතේ
වරෙව් ගනිව්
ගොඩම රුපියලයි.
ලිබියාව හා අපි
එයි ගඩාපි ඈතෑරපන් බන් ඔය කෙහෙල්මල් ලිබියාව
බලාපන්කෝ මෙහේ ආස්චර්ය බොලන්
බඩ පිටට ඈලිලා එත් ජෙප්පෝ කියන්නේ
දෙනවාලු සහයෝගය විප්ලවයට බොක්කෙන්ම.. හුහ්...
බලාපන්කෝ මෙහේ ආස්චර්ය බොලන්
බඩ පිටට ඈලිලා එත් ජෙප්පෝ කියන්නේ
දෙනවාලු සහයෝගය විප්ලවයට බොක්කෙන්ම.. හුහ්...
Subscribe to:
Comments (Atom)







