Tuesday, December 25, 2012

අඩ නිරුවත තහනම් ස්වාසිලන්තය












ස්වාසිලන්තයේ කාන්තාවන් සදහා කොට කලිසම් ජීන්ස් ඇගට හිරවු ඇදුම් තහනම් කිරීමට එරට පොලිසිය ක්‍රියාකර ඇත.මෙමගින් ඔවුන් අදහස් කරනුයේ ඒඩ්ස් වසන්ගතය අවම කිරීමට බව පැවසේ.

එහෙත් මෙරටට පැමිනී (කලවැදි )රජුගේ නව බිරිද තොරා ගැනීමට පවත්වන රීඩ් නර්තනයේදී කාන්තාවන්ට නිරුවත් වීමට අවස්තාව ලබා දීමට බාදාකර නොමැත.

රජාට උවමනා නම් කබරයා තලගොයෙකු කලහැකි බව ස්වාසිලන්තයේ දේශ දොහියකු පැවසු බව ප්‍රන්ශ පුවත් සේවය ඉදිරියේදී කියනු ඇත.

ස්වාසිලන්තයේ එහේම උනාට ලන්කාවේ එහෙම වෙන්නේ නැ

1 comment:

  1. වැටත් නියරත් ගොයම් කානම් .....

    ReplyDelete